13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන...

නව තාක්ෂණය සමග වැඩ බිමට පිවිසෙන්නට වෘත්තීය අධ්‍යාපනය සමග අත්වැල් බැදගන්න එන්න අප සමග...


  • මාස 6 ක වෘත්තීය පුහුණුය හා ආයතනගත පුහුණුව අවසානයේ NVQ 3/4 සහතිකයත් සමග වෘත්තීය පුහුණු කාලයේ දී රු 500 ක දෛනික දීමනාවක්...


සුදුසුකම්


  • වයස අවුරුදු 16-22 අතර අපොස සාමාන්‍ය පෙල සමත් හෝ අසමත් 


ඔබට හැදෑරීමට හැකි විෂයයන්


  • පශු සම්පත් නිශ්පාදන තාක්ෂණය
  • පාරිසරික අධ්‍යයනය
  • විලාසිතා නිර්මාණකරණය
  • භූ දර්ශන නිර්මාණකරණය
  • ව්‍යාවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණය
  • කලාව හා පිරිසැලසුම්කරණය
  • ප්‍රාසාංගික කලාව


වැඩිදුර තොරතුරු සඳහා අමතන්න. - 081 2 464 238














Comments

Popular posts from this blog

‍රෙ‍ා‍බෝ නිර්මාණ වැඩසටහන