රොබෝ නිර්මාණ වැඩසටහන
අනාගතය සඳහා පෙළගැසෙන අපේ දරුවන්....
අද දින පාසල් තොරතුරු හා සනන්නිවේදන තාක්ෂණ අංශය විසින් සංවිධානය කරනු ලැබූ රොබෝ නිර්මාණ වැඩසටහන පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය භාර ආචාර්ය ඉන්දික තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථකව සිදු කෙරිණි. ඒ සඳහා සිසුන් ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ඔවුන් ගේ නිර්මාණශීලිි හැකියාව ඔප් නැංවීම මෙහි ප්‍රධාන අරමුණ විය.
Comments
Post a Comment