Posts

Showing posts from July, 2019

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන

Image
13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන... නව තාක්ෂණය සමග වැඩ බිමට පිවිසෙන්නට වෘත්තීය අධ්‍යාපනය සමග අත්වැල් බැදගන්න එන්න අප සමග... මාස 6 ක වෘත්තීය පුහුණුය හා ආයතනගත පුහුණුව අවසානයේ NVQ 3/4 සහතිකයත් සමග වෘත්තීය පුහුණු කාලයේ දී රු 500 ක දෛනික දීමනාවක්... සුදුසුකම් වයස අවුරුදු 16-22 අතර අපොස සාමාන්‍ය පෙල සමත් හෝ අසමත්  ඔබට හැදෑරීමට හැකි විෂයයන් පශු සම්පත් නිශ්පාදන තාක්ෂණය පාරිසරික අධ්‍යයනය විලාසිතා නිර්මාණකරණය භූ දර්ශන නිර්මාණකරණය ව්‍යාවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණය කලාව හා පිරිසැලසුම්කරණය ප්‍රාසාංගික කලාව වැඩිදුර තොරතුරු සඳහා අමතන්න. - 081 2 464 238

‍රෙ‍ා‍බෝ නිර්මාණ වැඩසටහන

Image
අනාගතය සඳහා ‍පෙළගැ‍සෙන අ‍පේ දරුවන්.... අද දින ‍පාසල් ‍තොරතුරු හා සනන්නි‍වේදන තාක්ෂණ අංශය විසින් සංවිධානය කරනු ලැබූ ‍රො‍බෝ නිර්මාණ වැඩසටහන පාස‍ලේ ‍තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණය විෂය භාර ආචාර්ය  ඉන්දික ‍තෙන්න‍කෝන් මහතා‍ගේ ‍මෙ‍හෙයවී‍මෙන් ඉතා සාර්ථකව සිදු ‍කෙරිණි. ඒ සඳහා සිසුන් ඉතා  උනන්දු‍වෙන් සහභාගී වූ අතර ඔවුන් ‍ගේ නිර්මාණශීලිි හැකියාව ඔප් නැංවීම ‍මෙහි ප්‍රධාන අරමුණ විය.

WELCOME TO HATHARALIYADDA NATIONAL SCHOOL