13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන
13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන... නව තාක්ෂණය සමග වැඩ බිමට පිවිසෙන්නට වෘත්තීය අධ්‍යාපනය සමග අත්වැල් බැදගන්න එන්න අප සමග... මාස 6 ක වෘත්තීය පුහුණුය හා ආයතනගත පුහුණුව අවසානයේ NVQ 3/4 සහතිකයත් සමග වෘත්තීය පුහුණු කාලයේ දී රු 500 ක දෛනික දීමනාවක්... සුදුසුකම් වයස අවුරුදු 16-22 අතර අපොස සාමාන්‍ය පෙල සමත් හෝ අසමත් ඔබට හැදෑරීමට හැකි විෂයයන් පශු සම්පත් නිශ්පාදන තාක්ෂණය පාරිසරික අධ්‍යයනය විලාසිතා නිර්මාණකරණය භූ දර්ශන නිර්මාණකරණය ව්‍යාවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණය කලාව හා පිරිසැලසුම්කරණය ප්‍රාසාංගික කලාව වැඩිදුර තොරතුරු සඳහා අමතන්න. - 081 2 464 238
Comments
Post a Comment